Android දුරකථනය මගීන් (WIFI HACK) කරමු.

Discussion in 'ඇන්රොයිඩ් සම්බන්ධ ගැටළු සහ යෙදවුම්' started by chamith kahawevidana, Oct 21, 2018.

?

මෙම ලිපිය වැදගත් උනාද

  1. ඔව්

    100.0%
  2. නැත

    0 vote(s)
    0.0%
  1. chamith kahawevidana New Member

    Joined:
    Sep 27, 2018
    Messages:
    7
    Likes Received:
    5
    Gender:
    Male
    මුලින්ම කියන්න ඕන මම මේක අත්හදා බැලුව මටනම් සාර්ථක ප්‍රතිපලයක් ලබාගැනීමට හැකි උනා

    මේ app එක පහසුවෙන්ම පහලින් Download කිරීමට හැකියාව ඇත. මේ ක්‍රමය යොදෙගන හැක් කරලා වැරදි වැඩ කිරීමෙන් වලකින්න ඒ වගේම මෙය මා විසින් පළ කරන්නේ අධ්‍යාපනික ලිපියක් ලෙසට බව කරුණාවෙන් සලකන්න. වැඩේ සාර්තකයිනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මෙවැනි ක්‍රම තව ඇත්නම් පහලින් කමෙන්ට් කරන්න ඒ වගේම තනියම කන්නේ නැතුව අනිත් අයටත් දැනගන්න ෂෙයාර් කරන්න.

    එනම් අපි මේක download කරලා මේ app එක use කරන්නේ කොහොමද කියලා බලමු.....

    1) පලමුව පහත ඇති රුපය පරිදි Get more Free wifi මගීන් ඔබගේ drive එකට අහුවෙන signal වැඩිම wifi connection එක සොයා ගන්න.

    [​IMG]

    2) දෙවනුව තෝරා ගත් wifi connection එක ඉදිරිපිට ඇති (---) තිත් තුන click කර එමගින් එන PANEL එකේ ඇති connect බටනය click කර wifi connection එකට ඇතුල් වන්න.

    [​IMG]




    මෙම app එක පහත ඇතිඩවුන්ලෝඩ් බටනය මතක ක්ලික් කර downlaod කරගන්න.[​IMG]

    මම eU|Flash කොලුවා
     
    Last edited: Oct 21, 2018
    CHAMOD and Wadu_Basunnahe like this.
    #1
  2. Eranda Administrator Staff Member

    Joined:
    Aug 7, 2018
    Messages:
    8
    Likes Received:
    8
    Gender:
    Male
    මමත් කරල බැලුව මගේ එකටනම් ලොග් උනා පස්සේ මම ලැප් එකෙන් හොස්පොට් එකක් හදලා ට්‍රයි කරා වැඩේ හරි ගියේ නැහැ WPA කෙස් එක නැති හින්දා වෙන්න ඇති.
     
    chamith kahawevidana likes this.
    #2
  3. Sandaru New Member

    Joined:
    Aug 7, 2018
    Messages:
    8
    Likes Received:
    8
    Gender:
    Male
    ඇත්ත වශයෙන්ම මීක හොද පොස්ට් එකක් .හබෙඉ අවුල කියන්නේ වටේ ඉන්න උන් මගේ එක හෙක් කරිද දන්නේ.
     
    chamith kahawevidana likes this.
    #3
  4. Wadu_Basunnahe New Member

    Joined:
    Aug 10, 2018
    Messages:
    4
    Likes Received:
    3
    Gender:
    Male
    ඇප් එක දැම්මා. එහා ගෙදර වයි ෆයි ඕන් කරන්න එපැයි ට්‍රයි කරල බලන්න. :p
     
    chamith kahawevidana and Eranda like this.
    #4
  5. Eranda Administrator Staff Member

    Joined:
    Aug 7, 2018
    Messages:
    8
    Likes Received:
    8
    Gender:
    Male
    එහා ගෙදරට යමන්
     
    chamith kahawevidana likes this.
    #5
  6. SMOKIO New Member

    Joined:
    Oct 21, 2018
    Messages:
    1
    Likes Received:
    1
    Gender:
    Male
    patta ahhh broo
     
    chamith kahawevidana likes this.
    #6
  7. chamith kahawevidana New Member

    Joined:
    Sep 27, 2018
    Messages:
    7
    Likes Received:
    5
    Gender:
    Male
    ඔව් සමහරක් විට වෙන්න පුළුවන් මම නම් බැලුවේ wpa එකක් hack කරලා
     
    #7
  8. chamith kahawevidana New Member

    Joined:
    Sep 27, 2018
    Messages:
    7
    Likes Received:
    5
    Gender:
    Male
    තැන්ක්ස් bro
     
    #8
  9. chamith kahawevidana New Member

    Joined:
    Sep 27, 2018
    Messages:
    7
    Likes Received:
    5
    Gender:
    Male
    ඒවා කියන්න බැ
     
    #9
  10. roshannayanajith New Member

    Joined:
    Oct 21, 2018
    Messages:
    3
    Likes Received:
    1
    Gender:
    Male
    ado eka patta.
     
    #10
  11. eU|DuNHiLL New Member

    Joined:
    Apr 25, 2019
    Messages:
    1
    Likes Received:
    0
    Gender:
    Male
    Me PC ekata kramayak nadda..Free internet ganna wage
     
    #11